ෆෝරමයට නිවැරදිව Register වෙන්නෙ මෙහෙමයි

ගිණුමක් සාදා ගැනීමට http://srimafia.com/login/ වෙත පිවිසෙන්න.







"Your name or email address" කියන තැනට භාවිතා කිරීමට සුදුසු නමක් සදහන් කරන්න. ඔබ තවමත් මෙහි සාමාජිකයෙක් නොවන නිසා "Do you already have an account?" යන්නට ඉදිරියෙන් ඇති "No, create an account" යන්න තෝරන්න. ඉන් පසු Sign up යන button එක ක්ලික් කරන්න.


ඔබට කැමති නම් මේ කිසිවක් නොකර ෆේස්බුක් හරහා ගිණුමක් හදගන්න පුලුවන්. ඒත් මේ දින වල ගොඩක් Facebook account block කරන නිසා, ඒ විදිහට ඔයාගේ account එකත් බ්ලොක් උනොත් ඔයාට ශ්‍රී මාෆියා වලට ලොග් වෙන්න බැරි වෙයි. අන්න ඒක නිසා Facebook හරහා ලොග් වීම අපි නිර්දේශ කරන්නේ නෑ.


උඩ කිව්ව පියවර ටික කලහම අපිව මෙන්න මේ පේජ් එකට යැවෙයි.




ඉතින් මේ එන Form එක හරියට පුරවන්න. email එක නිවැරදි එකක් දෙන්න. මොකද ඔයාලට confirm email එකක් එවනවා ඒ email address එකට. එතකොට ඒ email එකේ link එකක් ඇති ඔයාගේ account එක confirm කරන්න. ඒක ක්ලික් කරලා ඔයා ඔයාගේ එකවුන්ට් එක confirm කරගන්න.


ඔයා account එක confirm කරාට පස්සේ ඔයාට පුලුවන් ෆෝරම් එකට ලොග් වෙන්න. කලින් දුන්න Username & password භාවිතා කරලා ලොග් වෙන්න. මේ ලොගින් details නම් අමතක කරගන්න එපා. අමතක උනොත් Forget Password කියන option එක භාවිතා කරලා අලුත් password එකක් දාගන්න.