ශ්‍රී Mafia | VIP Membership

VIP Membership


ඔන්න අද දින ( 2017 / 07 / 08 ) ශ්‍රී මාෆියා ෆෝරමය වෙත 
VIP Membership එකක් හදුන්වා දෙනවා.



ෆෝරමයේ පලවන සමහර දේවල් අලුතින්ම ලියාපදි‍ංචි වන සාමාජිකයන් හට එවේලේම ලබා ගැනීම වැලැක්වීම සදහා මෙම VIP Membership එක හදුන්වා දීමට අප කටයුතු කරා


ඉතා සුලු මුදලක් ගෙවා ඔබටත් මෙම VIP Membership එක ලබා ගැනීමට හැක.

Rs. 500.00 for 6 Months
Rs. 850.00 for 1 Year


එම මුදල් ප්‍රමාණය ගැන සලකා බැලීමේදි, ඔබ හට මසකට රු.50 කටත් අඩුවෙන් මෙම VIP Membership එක ලැබෙන බව තහවුරු වේ.

එබැවින් මෙය ගෙවන මුදලට ලැබෙන සේවය සමග සලකා බැලීමේදි වැඩි නොවේ යැයි සිතමු. 


මෙම මුදල ඔබ හට Ezcash / Payza / Bitcoin මගින් ගෙවිය හැක. 

Paypal සමග පවතින ගැටලු නිසා Paypal මගින් මුදල් ලබා ගැනීමේ හැකියාව නොමැත.


මෙම මුදල ගෙවීමෙන් පසු ඔබට පහත ආකාරයට VIP Badge එක ලැබෙනු ඇත


එමෙන්ම VIP Members වරුන් සදහා පමණක් access කල හැකි VIP Section එකත් ඔබට භාවිතා කිරීමට හැකි වනු ඇත.


ඉදිරියේදි මේ වෙත තවත් Category එක් වනු ඇත. 


ඒ අනුව VIP Membership එක ඇති අයට පමණක් Premium Accounts, PayPal වැනි Web Wallets, Credit Cards, Hacking Tools වැනි දේ ලැබෙනු ඇත. 

සාමාන්‍ය සාමාජිකයන් හට මේවා නොලැබෙනු ඇත.


ඔබටත් මෙම VIP Membership එක ලබා ගැනීමට අවශ්‍ය නම් මා වෙත PM එකක් එවන්න. 

Ez Cash / Payza / Bitcoin මගින් මුදල් ලබා ගන්න නිසා සියල්ල Manually කිරීමට සිදු වී ඇත.